28.7 C
Galle

ගුවන් ටිකට් මිල වැඩිකරයි

Published:

ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලු ම ගුවන් සේවාවන් සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දමා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසන්නේ ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත්‍ර (Air Ticket) මිල අද (11) සිට 27%කින් ඉහළ දමන බවයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නැංවීමට සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!