30.5 C
Galle

කරිපිටි ගිනි ගණන් වෙයි

Published:

කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 800.00 දක්වාත් කිලෝ ග්‍රෑම් 01ක කිරිපිපටි පැකට්ටුවක් රුපියල් 1945.00 දක්වා ද ඉහළ දමා තිබේ.

ග්‍රෑම් 400 පැකට්ටුවක් මෙතෙක් අළෙවි කරන ලද්දේ රුපියල් 540.00ක මුදලකට වන අතර කිලෝ ග්‍රෑම් 01 පැකට්ටුවක් රුපියල් 1,345.00 ක මිලකට අළෙවි කෙරිණි.

පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පසුගිය 07 වැනි දා කළ දැනුම් දීමට අනුව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 600.00කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් මිල රුපියල් 260.00කින් ඉහළ යාමට ඉඩ ඇති බව මීට පෙර ද වාර්තා විය. අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ක්‍රියාත්මක වන බව කිරිපිටි ආනයනකරුවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!