ඇමති නාමල්ට විරෝධය දක්වා බණ්ඩාරවෙල ජනතාව මාර්ග අවහිර කරයි පුවත් Published: March 30, 2022 FacebookTwitterPinterestWhatsApp ක්‍රීඩා සහ යෞවනකටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (30) බණ්ඩාරවෙලට පැමිණෙන බවට ලැබී තිබූ තොරතුරක් හේතුවෙන් බණ්ඩාරවෙල ජනතාව මාර්ග දෙකක් අවහිර කරමින් පෙට්‍රල් කෑන් සහ බුලි රැගෙන වාහන ද නවතා විරෝධතාවක නිරතවූහ. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්‍රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022