29.8 C
Galle

රියදුරු බලපත්‍ර මුද්‍රණයට කාර්ඩ්පත් නෑ. කල් ඉකුත්වන බලපත්‍රවල කාලය දීර්ඝ කරයි

Published:

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවල දී කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල කාලය තවත් මාස 06ක් දීර්ඝ කර ඇති අතර ජූලි මාසයේ සිට සැප්තැම්බර් 30 දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා මාස 03ක කාලයක් ද ලබා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය ස්මාර්ට් කාඩ්පත් නොමැතිවීම හේතුවෙනි.

Related articles

spot_img
error: Content is protected !!