27.3 C
Galle

“වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ජනතාවගෙන් සමාව ඉල්ලයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරය සඳහා සැකසූ තේමා ගීතය වූ “වැඩ කරන අපේ විරුවා” ගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂ පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් “මේ ගීතය නිසා අපහසුවක් ඇති වුණානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා” යැයි පවසා තිබේ.

තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, තමන්ට හැමදාමත් ශක්තියක් වූයේ තම නිර්මාණවලට ආදරය කරන ජනතාව නිසා බවත් ඔහු සිය සටහනේ දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!