27.6 C
Galle

යාපනය විශ්වවිද්‍යාලය වසා දමයි

Published:

යාපනය විශ්වවිද්‍යාලය අද (04) සිට වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ වසා දැමෙන අතර වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යයන කටයුතුවලට අවස්ථාව හිමිවෙයි.

රටේ වත්මන් තත්වය සැළකිල්ලට ගනිමින් අද මෙම තීරණය ගෙන තිබිණි. නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට ද විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!