28.3 C
Galle

“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි

Published:

කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි.

මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඔහු කියා සිටියේ “සාටකේ වැඩක් නෑ ඇඳුම නේ ඕනෑ” යනුවෙනි. පාර්ලිමේන්තුවේ දී තවත් පිරිසක් ඔහුගෙන් සාටකය නැත්තේ ඇයිදැයි විමසන විට මන්ත්‍රීවරයා තමන් ස්වාධීනයි යනුවෙන් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!