30.5 C
Galle

කතක් ඝාතනය කර කරාබු ජෝඩුව පැහැරගෙන

Published:

නිවසක තනිව ජිවත් වූ කාන්තාවක් ඊයේ (08) ඝාතනය කර ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 84 හැවිරිදි කාන්තාවකි. පොලිසිය කරන ලද මූලික විමර්ශනවල දී තහවුරු වී ඇත්තේ ඇගේ කරාබු ජෝඩුව ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!