28.9 C
Galle

ශ්‍රී ලංකා නියෝජිතයෝ IMF උදව් ඉල්ලීමට ඇමෙරිකාවට යති

Published:

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීමට නියෝජිත කණ්ඩායමක් ලබන 18 වැනි දා ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිතය.

ඔවුන් වොෂිංටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ දී එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කරනු ඇත.

මෙම නියෝජිත කණ්ඩායමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන තිදෙනා ඇතුළත් යැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!