28.9 C
Galle

අගමැති ඉම්රාන්ට ධූරය අහිමිවෙයි

Published:

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට සිය ධූරය අහිමිවී තිබේ.

ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංගය වැඩි ඡන්ද ගණනකින් සම්මත වීම හේතුවෙන් ඔහුට මෙලෙස සිය ධූරය අහිමිවිය. පකිස්තානයේ අගමැතිවරයකු විශ්වාසභංගයකින් ධූරයෙන් පහකෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

Related articles

spot_img
error: Content is protected !!