28.9 C
Galle

තවත් මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වෙති ?

Published:

ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීනවීමට තීරණය කර ඇති බැවින් 113 ක බහුතරය රඳවාගැනීම වත්මන් ආණ්ඩුවට බරපතල ගැටලුවක් බව ස්වාධීන වූ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

ඔහු පවසන්නේ ආණ්ඩුවේ වත්මන් හැසිරීම පිළිබඳ දැඩි කළකිරීමෙන් පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීන වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!