29.8 C
Galle

රඹුක්කන දී දුම්රියක් තෙල් ටැංකියක ගැටේ

Published:

රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට අද (11) අලුයම 5.30ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය වේදිකාව වෙත රැගෙන එමින් තිබිය දී එහි තිරිංග අක්‍රියවී අනතුරක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තිරිංග අක්‍රිය වූ දුම්රිය ඉන්ධන ප්‍රවාහන ටැංකියක වැදීමෙන් මේ අනතුර සිදුව ඇත. එම අනතුරින් දුම්රිය ස්ථානයේ ඉදිකර තිබූ බුදු මැදුරකට ද හානි සිදුව ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!