27.5 C
Galle

මව සමඟ යතුරුපැදියේ ගිය දරුවා මරුට

Published:

යාපනය, වෙම්බඩි මංසන්ධියේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් අද (11) වයස අවුරුදු 07 පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය දරුවාගේ මව විසින් පදවාගෙන එන ලද යතුරුපැදිය ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

දරුවාගේ මරණයත් සමඟ කෝපයට පත් පිරිසක් ලොරි රථයට ද පහර දී අලාභහානි සිදුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!