31.6 C
Galle

ස්වාධීන යැයි කියූ ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ආණ්ඩුවට මුක්කු ගසයි

Published:

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ ද ශාන්ත බණ්ඩාර මෙලෙස නව අමාත්‍යධූරය භාරගෙන තිබේ.

ස්වාධීනව සිටින බව ප්‍රකාශකළ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහාය දක්වන්නේ නම් ඔවුන්ට අවම වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදෙන බවට පසුගිය ඉරිදා පුවත්පත්වල දේශපලාන ගොස්ප් තීරයන්හි සඳහන් විය. මීට අමතරව ශාන්ත බණ්ඩාරට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල වගකීමක් ද හිමිවීමට නියමත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Related articles

spot_img
error: Content is protected !!