28.9 C
Galle

ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට සහය දෙයි

Published:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව පැවසුව ද එම පක්ෂය ප්‍රියංකර ජයරත්න තවදුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ තමන් ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පිළි නොගැනීම හේතුවෙන් තවදුරටත් එම ධූරයේ රැඳී සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!