28.9 C
Galle

තෙල් මිල යළි වැඩිවන ලකුණු ?

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අළෙවියේ දී ඩීසල් ලීටරයකින් රුපියල් 110.00ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52.00ක් පාඩු ලබන බව එහි සභාපතිවරයා පවසයි.

ඩොලරයේ අගය ඉහළ යාම හා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙම පාඩුව සිදුවන බව සභාපතිවරයා කීවේය.

ඒ අනුව තෙල් සංස්ථාව දිනකර රුපියල් මිලියන 800 – 1,000ත් අතර පාඩුවක් ලබන බව ද ඔහු පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!