29.8 C
Galle

“විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක්, මට ඇමතිකම් එපා” – ඩලස් කියයි

Published:

සර්ව පාක්ෂික නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරිම මෙම අර්බුද අවස්ථාවේ වඩාත් සුදුසුම දේ බවත්, තමන් කැබිනට් අමාත්‍යධූරයක් භාර නොගන්නා බවත් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු මේ බව සඳහන් කරමින් twitter පණිවිඩයක් අද නිකුත් කර තිබේ.

මීට පෙර අප්‍රේල් 03 වැනි දා ද ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් තමන් කැබිනට් අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ප්‍රකාශ කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!