27.1 C
Galle

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙලකට යන ලෙස බලකරමින් අද (17) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.

පාස්කු ඉරිදා දිනය වන අද ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණයක් ඉටුකරන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!