28.3 C
Galle

GotaGo ගම නිරීක්ෂණයට මානව හිමිකම් කොමිසමෙන් කණ්ඩායමක් පත්කරයි

Published:

ගාලු මුවදොර පිටියේ දී ආරම්භවී මේ වනවිට ගෝඨාගෝ ගම ලෙස නම්කර ඇති ආණ්ඩුවට එරෙහි මහජන උද්ඝෝෂණ භූමිය නිරික්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.

එම ස්ථානයේ උද්ඝෝෂණය සාමකාමීව සිදුවනවාද යන්න පිළිබඳ සහ බාහිර බලපෑම් එල්ල වනවා ද යන්න පිළිබඳ සොයා බැලීම එම නිලධාරීන්ගේ රාජකාරිය වී තිබේ.

Related articles

error: Content is protected !!