29.4 C
Galle

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අවුරුදු මේසයේ ගුටි කෙළියක් (වීඩියෝ සහිතයි)

Published:

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අද (18) පැවැති මාසික සභා රැස්වීමෙන් පසු පැවැති අවුරුදු සාදයේ දී මන්ත්‍රීවරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව එහි සිටි වාර්තාකරුවෝ කියති.

අද පැවැත්වූ මාසික රැස්වීම අතරතුර විපක්ෂයේ මහජන නියෝජිතවරු රජයට එරෙහි සටන්පාඨ කියිමින් විරෝධතා පුවරු ඔසවාගෙන කෑ කෝ ගසමින් සිටි අතර එහි දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇතැයි ද වාර්තා වේ.

එම සිද්ධියට අදාල විඩියෝව මෙම සබැඳියෙන් නැරඹිය හැකියි

Related articles

spot_img
error: Content is protected !!