29.4 C
Galle

පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා

Published:

පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය.

ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ පක්ෂවලට අවස්ථාව ලබාදෙමින් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති පක්ෂ නායක හමුවේ දී එම තීරණනය ගෙන ඇත.

කතානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!