28.3 C
Galle

කොළඹට විශේෂ බල ඇණි කැඳවයි. ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ මෙන්න

Published:

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ උද්ඝෝෂණය පෙනෙන දුරට අද (19) විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් එම කොළඹ කොටුවට පැමිණෙන පිවිසුම් මාර්ග වෙත ගෙනවිත් ඇති අතර ආරක්ෂක නිලධාරින් විශාල පිරිසක් ද අවට තැන් තැන්වල ස්ථානගත කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන අවට ආරක්ෂක බලඇණි ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද අප වෙත ලැබී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!