29.9 C
Galle

උද්ඝෝෂණයක් නිසා, බලපිටියෙන් ගාල්ල කොළඹ පාර වැසේ

Published:

ඉන්ධන ලබාගැනීම සඳහා ‍පෝළිම්වල සිටි පිරිසක් අද (20) උදෑසන බලපිටිය නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටින බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

උද්ඝෝෂකයෝ ඉන්ධන නොලැබුණු තම වාහන යොදා මාර්ගය හරස්කර උද්ඝෝෂණයේ නිරත වෙති.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලපිටිය හරහා ගමන්කරන පිරිස්වලට විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි පොලිසිය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!