රාජ්‍ය හා පුද්ගලික බැංකු සේවකයෝ මාතර දී උද්ඝෝෂණයේ පුවත් Published: April 20, 2022 FacebookTwitterPinterestWhatsApp සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු සේවක සේවිකාවෝ අද (20) මාතර නගරයේ දි උද්ඝෝෂණයක නිරතවූහ. රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිරසාර පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් රජයට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022