පන්දම් රැගත් පිරිසක් රාත්‍රියේ කරාපිටිය නගරයට එති (වීඩියෝ සහිතයි) පුවත් Published: April 20, 2022 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ දැමීම යන කරුණුවලට එරෙහි උද්ඝෝෂණයක් අද (20) රාත්‍රී ගාල්ලේ කරාපිටිය නගරයේ දී පැවැත්විණි. පන්දම් පත්තුකරගෙන ආණ්ඩුවට එරෙහි සටන් පාඨ කියමින් ඔවුහු කරාපිටිය නගරයට පෙළපාලියකින් පැමිණියහ. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022 ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022