අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි) පුවත් Published: April 24, 2022 FacebookTwitterPinterestWhatsApp අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන් එතැනින් නික්ම ගිය පසු කිසියම් පිරිසක් විසින් ඉවත්කරන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ. White flags tied to the Temple Trees gates by Galle Face protesters over the killing of Rambukkana protester have been removed. 📸 Pri Yeshini pic.twitter.com/YVdRcabyzA— NewsWire 🇱🇰 (@NewsWireLK) April 23, 2022 FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්‍රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022