28.3 C
Galle

මේ අර්බුදය නිර්මාණය වූ හැටි, අලි සබ්‍රි කියයි

Published:

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අනවශ්‍ය ලෙස පාලනය කිරීමත් වැරදි තීන්දු බවත් ආර්ථික අර්බුදය මෙතරම් උග්‍රවීමට එය හේතුවූ බවත් මුදල් ඇමති අලි සබ්‍රි පවසා තිබේ.

ඔහු මේ බව කියා ඇත්තේ ඊයේ (25) රාත්‍රී පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ය.

යහපාලන රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000.00කින් ඉහළ දැමීම හේතුවෙන් වැඩිපුර රුපියල් කෝටි 1,800ක් අවශ්‍යව ඇතත් ඒ මුදල ලැබෙන ආකාරය අපැහැදිලි බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසන්නේ රට පත්ව ඇති බරපතල ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍ය බවයි.

Related articles

spot_img
error: Content is protected !!