මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි පුවත්පුවත් විශේෂ Published: April 26, 2022 FacebookTwitterPinterestWhatsApp ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිරූපනය කරන ආකෘති දෙකක් තබා ඇත. එය ගෝඨාගෝගම සිර මැදිරිය – මාතර ශාඛාව ලෙස නම්කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022