28.7 C
Galle

කරාපිටියට ලේ ඕනෑ. පරිත්‍යාගශීලීන්ගේ අවධානයට

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලට A+ සහ O+ වර්ගයේ රුධිරය ඉතාමත් ඉක්මණින් අවශ්‍ය කර තිබේ.

දින ගණනක සිට මෙම රුධිර ඝන දෙකෙහි හිඟතාවක් බවතින බවත් අද (30) දිනයේ පරිත්‍යාග නොලැබුණහොත් ඉතාමත් බරපතල තත්වයක් ඇතිවිය හැකි බවත් කරාපිටිය ලේ බැංකුවේ ප්‍රකාශකයකු කීවේය.

කරාපිටිය රෝහලේ ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාගකරන ලෙස එහි නිලධාරීන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!