26.8 C
Galle

පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)

Published:

කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ.

ජාත්‍යන්තර ගේමක් ගසා හෝ අගමැති ධූරයේ සිටින ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්න යැයි ජනතාව උද්ඝෝෂණ කරන බැවින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවත් අගමැතිවරයා ඉවත් නොවිය යුතු බවත් ඔවුහු කීහ.

එම දර්ශන ඇතුළත් වීඩියෝව පහතින්

Related articles

spot_img
error: Content is protected !!