27.5 C
Galle

මහින්දගේ ආධාරකරුවෝ බේරේ වැවට ඔබති (වීඩියෝ සහිතයි)

Published:

අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳී සිටිය යුතුයැයි කියූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අල්ලා කොළඹ වැසියන් විසින් බේරේවැවට ඇද දමා තිබේ.

“තොපි බේරාන්න අප්පච්චිට එන්න කියාපිය”යැයි කියමින් ඔවුන් බේරේ වැවට තල්ලුකර ඇත. මෙලෙස බේරේ වැවට තල්ලුකර දැමූ පිරිස් අතර කාන්තාවෝ ද සිටිති.

වීඩියෝ පහතින්

Related articles

spot_img
error: Content is protected !!