29.8 C
Galle

දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන)

Published:

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කිසියිම් පිරිසක් අද (10) දහවල් පහරදී ඇතැයි වාර්තා වේ.

ඔහු බේ‍රේ වැව අසළින් සිවිල් ඇඳුමින් සැරසී රථයකින් ගමන් කරමින් සිටිය දී පිරිසක් විසින් ඔහු නරතකර බිමට බස්සවා පහර දී තිබෙන බව තහවුරු නොකළ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ (10) මයිනා ගෝ ගමට සහ ගෝඨාගෝ කමට පහරදීමට පැමිණි පුද්ගලයන් සමඟ දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කතා කරමින් අරගල භූමිය දෙසට පැමිණෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබිණි. එමෙන් ම ‍එම පහරදීම වැළැක්වීම ඔහු නිසි පරිදි කටයුතු කළේ නැතැයි ද චෝදනා එල්ල වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!