27.1 C
Galle

ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්‍රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ.

මේ විශේෂ හදිසි හමුව පවත්වා ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ දී ය. එම සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවැත්විණි.

එම සාකච්ඡාවට ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ පමණක් සහභාගී වූ බවත්, අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වූ බවත් වාර්තා විය.

Related articles

spot_img
error: Content is protected !!