29.7 C
Galle

බස්රථ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට

Published:

ඇල්ල – වැල්ලවාය, රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ අද (18) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ අය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

Related articles

spot_img
error: Content is protected !!