30.5 C
Galle

Dimah Tea නිර්මාතෘ සමුගනී

Published:

ලෝකයේ ප්‍රකට ශ්‍රී ලංකා සන්නාමයක් වූ “ඩිල්මා තේ” සමාගමේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මෙරිල් ජේ. ප්‍රනාන්දු මියගිය බව ඔහුගේ ඥාතීන් පවසයි.

මියයන විට 93 වැනි වියෙහි පසු වූ මෙරිල් ප්‍රනාන්දු 1930 මැයි මාසයේ දී මීගමුවේ පල්ලන්සේනේ දී උපතලබා ඇත. තේ රස පරීක්ෂකවරයකු ලෙස පුහුණුව ලබා  සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කළ අතර එය ලෝකය පුරා බෙහෙවින් ජනප්‍රිය විය.

2019 දී ව්‍යාපාර කටයුතු ඔහු තම පුතුවන ඩිල්හාන් ප්‍රනාන්දුට පවරා සමාගමේ කටයුතුවලින් ඈත්ව සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!