27.6 C
Galle

වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට විදුලිය අහිමි වෙයි. බිල රුපියල් කෝටි 07ක්

Published:

බදුල්ල ශිික්ෂණ ‍රෝහලේ හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරවල විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙලෙස කොටසක විදුලිය විසන්ධි කර ඇත්තේ එම රෝහලෙන් රුපියල් කෝටි 07ක පමණ හිඟ මුදලක් ගෙවීමට නියමිතව ඇති බැවිනි.

මෙම මුදල කඩිනමින් නොගෙවන්නේ නම් රෝහලේ විදුලිය සම්පූර්ණයෙන් ම විසන්ධිකිරීමට සිදුවන බව ද විදුලි බල මණ්ඩලය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!