27.6 C
Galle

චැනල් අයි “ලයිකා” සමාගමට බදු දෙයි

Published:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තාවේ “චැනල් අයි” නාලිකාව ලයිකා  සමූහ ව්‍යාපාරය වෙත බදු දීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව අදාල සමාගම විසින් චැනල් අයි නාලිකාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 250ක් මාසිකව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබාදීමට නියමිතය.

චැනල් අයි නාළිකාව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් පෞද්ගලික ආයෝජකයකු වෙත එය ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!