30 C
Galle

මාධ්‍යවෙදියාගේ නිවසට පස් කණ්ඩියක් කඩා වැටේ

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ජානක චන්දනගේ නිවසට ඊයේ (19) රාත්‍රී පස් කණ්ඩියක් කඩා වැටීමෙන් දැඩි අලාභහානි සිදුව ඇති අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.

ප්‍රදේශය පුරා ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ඊයේ (19) රාත්‍රී 11.00 පමණ මෙම අනතුර සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!