27.6 C
Galle

සැමියා සමඟ එක්ව නිරුවත විකුණූ කාන්තාවක් අත්අඩංගුවට

Published:

ලිංගික දර්ශන සහිත වෙබ් අඩවියක් ඔස්සේ නිරුවත් දර්ශන අළෙවි කළ බවට සැකපිට පන්නිපිටියේ පදිංචි කාන්තාවක්  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය වයස අවුරුදු 33ක විවාහක කාන්තාවක් බව ද ඇගේ සැමියා සමඟ එක්වී මෙලෙස නිරුවත් දර්ශන විකිණීම සිදුකර ඇතැයි ද පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා එක් දර්ශනයක් සඳහා රුපියල් 2,000.00 ත් 8,000.00ත් අතර මුදලක් අයකරගෙන ඇතැයි ද‍ පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!