27.8 C
Galle

මත්පැන් හොර ස්ටිකර් නිසා රජයේ දඩ ආදායම ඉහළට

Published:

සුරාබදු වැටලීම්වලින් ලැබෙන ආදායම මාසයක දී රුපියල් කෝටි 10කින් ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස ආදායම් ඉහළ ගොස් ඇත්තේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව කරන ලද නියෝගයෙන් පසු කරන ලද වැටලීම් හේතුවෙනි.

සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉකුත් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

Related articles

Recent articles

error: Content is protected !!