සමාජ මාධ්‍ය බිඳ වැටේ පුවත් Published: October 14, 2023 FacebookTwitterPinterestWhatsApp මෙටා සමාගමට අයත් facebook, WhatsApp සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා අද (14) බිඳවැටීමකට ලක්විය. මේ හේතුවෙන් එම සමාජ මාධ්‍ය ජාලාවෙත පිවිසීමට සහ පණිවිඩ යැවීමට ද පරිශීලකයන්ට නොහැකි තත්වයක් ඇතිවිය. කෙසේවෙතත් මෙයට නිශ්චිත හේතුවක් වාර්තා වී නැත. FacebookTwitterPinterestWhatsApp Related articles ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026