28.3 C
Galle

ඉන්ධන හිගයක් නෑ. ලබන ජුනි දක්වා ටෙන්ඩර් පිරිනමලා

Published:

ඉන්ධන හිගයක් ලබන වසරේ ජුනි මාසය දක්වා අතිනොවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි.

ඔහු කියා සිටියේ ලබන වසරේ ජුනි මස දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබා දී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ අද (19) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන් ම මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමඟ වර්ෂයකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රටේ ඉතිරිකරගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!