පස් කඳු ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දමයි පුවත් Published: October 24, 2023 FacebookTwitterPinterestWhatsApp මහ වැසි හේතුවෙන් පස් කඳු කඩා වැටී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ම ඇණහිට ඇතැයි වාර්තා වේ. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 07 කණුව ප්රදේශයේ දී මෙලෙස අද (24) සවස පස් කඳු කඩාවැටී ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026 පාස්කු ප්රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා පුවත් August 25, 2026