31.6 C
Galle

IMF දෙවැනි වාරිකය දෙනවා ද ? නැද්ද ? තීරණය අඟහරුවාදා

Published:

ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල ඡන්ද විමසීම අඟහරුවාදා (12) සිදුකිරීමට නියමිතය.

රජය ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟ වී තිබූ කැපවීම්වල සාර්ථකත්වය පිළිබඳ පසුගිය සැප්තැම්බර් මාසයේ දී සමාලෝචනයක් සිදුකෙරුණු අතර දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේ දී හිමිවීමට නියමිතව තිබිණි.

මේ වනවිට එම දෙවැනි වාරිකය නිදහස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියටයොමුකර ඇති අතර එම ඉල්ලීම් අනුව රජය එකඟ වී ඇති කැපවීම් සංශෝධනය වීම සහ ඒවා සම්පූර්ණ කිරීමේ කාලරාමුව වෙනස් වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!