31.6 C
Galle

නිලවලා නිම්නයේ, ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි

Published:

ධාරානිපාත වැසි ඇතිවෙමින් පවතින බැවින් නිල්වලා ගංඟා නිම්නයේ ස්ථාන කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස මේ වනවිට දැනුම් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!