31.6 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 9,794ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,026න් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,874ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 129
  • මෙල්ස්ටා කොප් රුපියල් මිලියන 74
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 61

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇලුමෙක්ස් සමාගම සමාගම මිලියන 4.9
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 3.6
  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් බැංකුව (X) 50%
  • අගලවත්ත වැවිලි සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 274,000ක් රුපියල් 150.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 150,000ක් රුපියල් 169.00 බැගින්
  • සනෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් 400,000ක් රුපියල් 54.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 260,000ක් රුපියල් 85.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 283
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 180

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 80ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 97ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 17ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 22
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 10
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 25
  • ටෝකියෝ සිමෙන්ති  සමාගම (X) රුපියල් මිලියන 16
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!