31.6 C
Galle

IMF දෙවැනි වාරිකය ලැබෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී තිබූ දෙවැනි වාරිකය ලබාදීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව දෙවැනි වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් මෙරටට ලැබීමට නියමිතය.

මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!