25.7 C
Galle

අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

Published:

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාවලට පතිතවන අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ සිට කනංකේ දෙසට වාහන ධාවනය කළ නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එබැවින් කොක්මාදුව පිවිසුම වෙනුවට කොළඹ සිට පැමිණෙන වාහන පාලටුව හුවමාරුවෙන් සහ මත්තල දෙස සිට පැමිණෙන වාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!