25.7 C
Galle

පොහොට්ටුවේ නායකත්වය මහින්දට

Published:

පාර්ලිමේන්තුවේ පාලන බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තෝරාගෙන ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වී ඇති එම පක්ෂයේ ජාතික සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ විසින් පක්ෂ නායකත්වයට මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කර ඇති අතර ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!