27.1 C
Galle

ලොව ධනවත්ම අයගේ ලැයිස්තුවට, 19 හැවිරිදි තරුණියක්

Published:

බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක් වන ලිවියා වොයිග්ට් ලෝකයේ ලාබාලත ම බිලියනපතිනිය ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම්කර තිබේ.

2024 අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියන පතිනියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටින ඇය තවමත් 19 වැනි වියේ පසුවෙයි.

ෆෝබ්ස් සඟරාව පවසන්නේ ඇගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බවයි.

ඇය ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස් හිමිකාරිය බවට පත්ව සිටියි.

ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම විශේෂත්වයකි.

Related articles

spot_img
error: Content is protected !!